Office wear course_කාර්යාල ඇඳුම් පාඨමාලාව

Office wear course_කාර්යාල ඇඳුම් පාඨමාලාව

මෙතෙක් ඔබ දැන නොසිටි, යුරෝපීය කාර්යාල විලාසිතා රැසක්..  දිවයිනේ අති සාර්ථක ඔන්ලයින් මැහුම් ආයතනය හරහා පතරොම් සැකසීමේ සිට කපා මැසීම, දක්වා අතිශය සුපැහැදිලිව පළමු වතාවට ඉගෙනගන්න... 

✅කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ..

✅පතරොම් සැකසීම, රෙදි මත කැපීම , මැසීම...මැසීමේදී යොදාගන්නා අමුද්‍රව්‍ය , උපකරණ සහ ඇඟලුම් නීට් කිරීම සඳහා යොදාගන්නා නවතම තාක්ශණික ක්‍රම, අයන් කිරීමේ රහස්...  ( මෙතෙක් කිසිදු පාඨමාලාවක ඔබට හමු නොවූ සුවිශේෂී විලාසිතා ) රැසක් සමඟ.

✅කිසිදු මූලික දැනුමක් හෝ ගණිත දැනුමක් අවශ්‍ය නොවේ..මැහුම් පිළිබඳව කිසිදු මූලික දැනුමක් නැතත් ඔබට මෙම පාඨමාලාවට හැදෑරීමට හැකියි..

✅පැය විස්සකට අධික  වීඩියෝ පාඩම් 

✅පාඨමාලාව කරගෙන යාමේදි ඔබට ඇතිවන ගැටලු සම්බන්ධව whtsapp  හරහා ගුරුවරිය පුද්ගලිකව පිලිතුරු ලබා දෙනු ඇත....

අන්තර්ගතය....
💠සාය මෝස්තර(,skirts)
♦Basic skirt 
♦A line 
♦Pencil cut 
♦Wrap skirt 
♦Yoke skirt 
♦Mermaid 
♦Panel skirt 
♦Front slit
♦Bias cut 

💠බ්ලවුස් මෝස්තර, (shirts)
♦Button down shirt 
♦Princess vest 
♦Peplum 
♦Jabot collar 
♦Pussy bow 

💠ඕවර්කෝට් මෝස්තර(Jackets)
♦Peplum jacket 
♦Basic overcoat 
♦Overcoat with collar 
♦Cardigan 

💠කලිසම් වර්ග (Trousers )
♦Basic trouser
♦Palazzo pant
♦Wide leg pant 
♦Boot cut pant 
♦Pleated pant  සහ නිර්මාණාත්මක අත් මෝස්තර ඇතුළත් අංග සම්පූර්ණ පාඨමාලා

Course Info

Category

Sewing Basics

Enrolled

0 Student(s)

Course Time

6 months

Course Fees

LKR 65,000.00 LKR 30,000.00
Enroll Now