I’m in ControlOffice wear course 🎀
කාර්යාල ඇඳුම් පාඨමාලාව
මෙතෙක් ඔබ දැන නොසිටි, යුරෝපීය කාර්යාල විලාසිතා රැසක්.. දිවයිනේ අති සාර්ථක ඔන්ලයින් මැහුම් ආයතනය හරහා පතරොම් සැකසීමේ සිට කපා මැසීම, දක්වා අතිශය සුපැහැදිලිව පළමු වතාවට ඉගෙනගන්න...
✅කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ..
✅පතරොම් සැකසීම, රෙදි මත කැපීම , මැසීම...මැසීමේදී යොදාගන්නා අමුද්‍රව්‍ය , උපකරණ සහ ඇඟලුම් නීට් කිරීම සඳහා යොදාගන්නා නවතම තාක්ශණික ක්‍රම, අයන් කිරීමේ රහස්... ( මෙතෙක් කිසිදු පාඨමාලාවක ඔබට හමු නොවූ සුවිශේෂී විලාසිතා ) රැසක් සමඟ.
✅අලුත්ම කණ්ඩායම ,ආරම්භ කලා පමණයි.... පළමුදින වීඩියෝව ලබාගෙන පාඨමාලාවට තවමත් සම්බන්ධ විය හැකියි...සිකුරාදා සවස 6.00 සිට.
✅Zoom හරහා සජීවී පන්තිය පැවැත්වෙන අතර මසා පෙන්වන තෝරාගත් පාඩම් වීඩියෝ මඟින් ලබාදේ..මුලු කාලය මාස දෙකකි..
✅කිසිදු මූලික දැනුමක් හෝ ගණිත දැනුමක් අවශ්‍ය නොවේ..මැහුම් පිළිබඳව කිසිදු මූලික දැනුමක් නැතත් ඔබට මෙම පාඨමාලාවට හැදෑරීමට හැකියි..
✅සියලුම පාඩම්වල වීඩියෝවක් ලබා දෙන බැවින් ඔබට පහසු ඕනෑම අවස්ථාවක නැවත නැවත අධ්‍යයනය කල හැක..මාස හයක් දක්වා වීඩියෝ නැරඹීමට හැක..
✅පැය විස්සකට අධික වීඩියෝ පාඩම් සහභාගි වන සැමට...
✅පාඨමාලාව කරගෙන යාමේදි ඔබට ඇතිවන ගැටලු සම්බන්ධව whtsapp හරහා ගුරුවරිය පුද්ගලිකව පිලිතුරු ලබා දෙනු ඇත....
අන්තර්ගතය....
💠සාය මෝස්තර(,skirts)
♦️Basic skirt
♦️A line
♦️Pencil cut
♦️Wrap skirt
♦️Yoke skirt
♦️Mermaid
♦️Panel skirt
♦️Front slit
♦️Bias cut
💠බ්ලවුස් මෝස්තර, (shirts)
♦️Button down shirt
♦️Princess vest
♦️Peplum
♦️Jabot collar
♦️Pussy bow
💠ඕවර්කෝට් මෝස්තර(Jackets)
♦️Peplum jacket
♦️Basic overcoat
♦️Overcoat with collar
♦️Cardigan
💠කලිසම් වර්ග (Trousers )
♦️Basic trouser
♦️Palazzo pant
♦️Wide leg pant
♦️Boot cut pant
♦️Pleated pant සහ නිර්මාණාත්මක අත් මෝස්තර ඇතුළත් අංග සම්පූර්ණ පාඨමාලාව ..
✅සම්පූර්ණ ගාස්තුව 30,000/= ක් පමණි.( පාඨමාලාව ගාස්තු කොටස් වශයෙන් ගෙවිය නොහැකිබව කරුණාවෙන් සලකන්න. )
✅පහත ඕනෑම ගිණුමකට මුදල් බැරකර, රිසිට්පත හෝ ඔන්ලයින් මුදල් ගෙවූ pdf එක හෝ screenshot ඡායාරූපයක් එවන්න... ඔබගේ නම සහ පාඨමාලාව කුමක්ද යන්න සඳහන් කර එවන්න..
KANDY Anuradha Parakrama Account No: 91410127
Bank Name: BOC. (ලංකා බැංකුව)
Bank code: 7010
Branch Name: Kandy 2nd
Branch code: 649
100 75 720 8777
S.D.P.N ANURADHA PARAKRAMA, SAMPATH BANK, (සම්පත් බැංකුව)
KANDY SUPER
S.D.P.N ANURADHA PARAKRAMA
PEOPLES BANK (මහජන බැංකුව )
KANDY 00003
003 2 003 5 0017098
S.D.P.N.A PARAKRAMA
NSB KANDY (ජාතික ඉතිරිකිරීමේ බැංකුව)
3RD BRANCH
1090 288 13531
S.D.P.N.Anuradha Parakrama
8040053013
Commercial bank (කොමර්ශල් බැංකුව)
Kandy branch
ඉහත ඕනෑම ගිණුමකට මුදල් බැර කර, ඔබගේ නම, මුදල් බැර කලේ කුමන පාඨමාලාව සදහා ද යන කරුණු සමග රිසිට් පතේ ජායාරූපයක් හෝ online transfer කලේ නම්, pdf එකක් හෝ screenshot එකක් 0711244485 අංකයට whatsapp හරහා එවන්න..
✅සියලුම මැසේජ් WhatsApp හරහා මෙම අංකයට යොමු කරන්න 0711244485
අපගේ පාඨමාලා පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට මෙම whatsapp සමූහයට එන්න ..
https://chat.whatsapp.com/IWNt1UK5ndDKeqipM3ndbH