ඔබගේ සෑම ගැටලුවකටම පිලිතුරු ලැඛෙන විදියට, උදාහරණ සහිතව සාකච්ඡා කිරීම. වීඩියෝ, පිංතූර, ලිපි සහ Zoom තාක්ෂණයෙන්, ගෙදර ඉදන් වුනත් ඉගෙන ගත හැකි වීම.
පොඩියට නෙමෙයි ලොකුවට කරන්න.. ඔබ ලග ඇති පුංචි දේවල් වලින් පවා ශ්‍රී ලංකාව තුළම පමණක් නොවෙයි, ලොව සෑම රටක්ම, ජාත්‍යන්තරයට යා හැකි බව සාර්ථක විය හැකි බව ඔබට ඉගෙන ගත හැක.
පාඨමාලාව සාර්ථකව උනන්දුවෙන් කරගෙන යන අය සදහා.. විශේෂ අවධානය, සාර්ථක වීමට උපදෙස්, උපකරණ සහ සාර්ථක මැහුම් කරුවන් හමුවීම් සහ අනුග්‍රාහකයින් සම්බන්ධ කරවීම.
AS Academy is dedicated to providing high-quality education in sewing and fashion design. Our mission is to empower students with the skills and knowledge they need to succeed in the fashion industry.
We offer a wide range of courses tailored to meet the needs of beginners and advanced learners.
Our courses emphasize practical skills and hands-on training to ensure you are job-ready.
Our students have gone on to achieve great success in the fashion industry, both locally and internationally.
Our instructors are highly skilled and passionate about teaching the art of sewing and fashion design.
At AS Academy, we are committed to providing the best education and training in sewing and fashion design. Our experienced instructors and comprehensive courses ensure you achieve your goals.
Learn from the best in the industry.
Courses designed for all skill levels.
Practical skills for real-world success.
Quality education at reasonable prices.
Hear from our students about their experiences at AS Academy.