Follow Us:
Katugastota Road, Kandy, Sri Lanka
support@as.academy.com
+94 71 124 4485
Home
Courses
About Us
Contact Us
Student Login
Student Login
ළමා ඇදුම් නිර්මාණ පාඨමාලාව
Home
ළමා ඇදුම් නිර්මාණ පාඨමාලාව
ළමා ඇදුම් නිර්මාණ පාඨමාලාව
කාලය මාස දෙකයි. සෙනසුරාදා දින රෑ 7 සිට.. (ඔන්ලයින් සහභාගි වීම අනිවාර්ය නැති අතර, සියලුම පාඩම් වල වීඩියෝව ලබා දෙන නිසා පහසු වෙලාවක ඉගෙනගන්න)
උපතේ සිට අවුරුදු 18 දක්වා ළමුන් සදහා ඇදුම් නිර්මාණ
මුලසිටම උගන්වන සම්පූර්ණ පාඨමාලාවකි.. කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නැත.
සියලුම පාඩම් වල වීඩියෝ රෙකෝඩින් ලබා දේ.
ඔබට සිතැගි ආකාරයට pattern නිර්මාණය කර ගනිමින්, නිර්මාණාත්මක මෝස්තර සැකසීම සදහා ළමා ඇදුම් සදහාම වූ කොලර් වර්ග, අත් වර්ග, සාය කොටස කපන විවිධ ආකාර, සියල්ල ඉගැන්වේ..
සාමාන්‍ය ළමා ඇදුම් යටතේ:
සාමාන්‍ය ගවුම්, කලිසම් කමිස.
පිජාමා, නිදන ඇදුම්.
ළමාසාරි, ජාතික ඇදුම, රෙද්ද සහ හැට්ටය.
සන්සූට්.
කොන්සට් සදහා ඇදුම් (සතුන්ගේ ඇදුම්).
මල් කුමරි ඇදුම් (party frocks) යටතේ:
බක්‍රම් හා කැන් කැන් යෙදීම.
තට්ටු ආකාරයට සාය කැපීමේ ක්‍රම.
වාටි රැලි කිරීමේ ක්‍රම.
ලයිනින් කිරීමේ විශේෂ ක්‍රම.
දරුවන්ට හිතකර පරිදි ඇතුලත නිමාව සැකසීම.
රෙදි වර්ග තෝරා ගැනීම.
වර්ණ ගැලපීම.
Course Info
Teacher
Nimali Perera
Category
Sewing Basics
Enrolled
30 Students
Course Time
1 Month
Course Fees
LKR 15,000
Enroll Now
Course Features
Lectures
12
Quizes
5
Duration
1 Month
Language
Sinhala
Skill Level
Beginner
Location
On Campus
Students
30
Certificate
Yes
Assessments
Yes