Bridal Dress Design Masterclass
- කාලයක් තිස්සෙම ඇඳුම් මැහුවත් සාරි ජැකට් එක තවම හරියට එන්නෙ නැද්ද?
- වටිනා රෙදි වර්ග කපද්දී බය හිතෙනවද?
- ඔයාට ඔයාවම ෂුවර් නෑ වගේද?
- හැම තැනම ගිහිල්ල ඉගෙනගත්තත් සාරි ජැකට් එක තවම හරියට අහුවුනේ නැද්ද?
- අනෙක් ඇඳුම් වලට වඩා සාරි ජැකට් මහන එක අමාරුයි කියලා හිතෙනවද?
- ඇඟේ ගානටම අලවලා වගේ තියෙන සාරි ජැකට් එකක් මහන එක හීනයක්ද?
- කොච්චර මහන්සි වෙලා මැහුවත් “නීට් ” නැති නිසා හරියට මිලක් අයකරගන්න බැරිද?
- ඔයාගේ සැලෝන් එකේ ඇඳුම් ටික මහගන්න තවමත් වටේ යනවද?
- ඔයාගේ හිතේ තියෙන මෝස්තරය කවුරුත්ම මහලා දෙන්නැද්ද?
- ලොකු ගනන් දීලා මහගන්න “ඔෆිස් හැට්ටෙ” ඔයාටම මහගන්න තිබ්බනම් කියලා හිතෙනවද?
එහෙනම් එන්න…. මේ ඔයාගේ අවසාන සාරි ජැකට් පන්තිය බව නොඅනුමානයි …. ඉතාම විද්‍යානුකූල තාක්ෂණයක් යටතේ 100% වැරදි නිවැරදි කල ක්‍රමවේදයක් ඉක්මනින් ,ප්‍රායෝගිකව පුහුණු වෙන්න…
- සියලුම පාඩම්වල “වීඩියෝ රෙකෝඩින් “ ලබාදේ
- අයකිරීම 10 000/= ක් පමණි
- කාලය මාස එකයි…